FOREX 4

 

Apply Member Login

අප Forex $ Srilanka ආයතනයෙන් ලබා දෙන නවතම සේවා පහසුකම ඔබත් අත්විදින්න.අපගේ සාමාජිකයන් එනම් $100 ක තැන්පත් ඟිණුම් හිමියන්ගේ ඟිණුම් සඳහා ඔවුන් වෙනුවෙන් Members Area ඵකක් ලබා දී ඇත.ඔබත් අද සිට අප හා එක් වන්න.Member Login හි අප සමඟ අප ගේ සාමාජිකයෙක් විය හැක්කේ ,


  • අප Forex 4 Srilanka Web අඩවිය තුලින් Real Account විවෘත කර $100 ක අවම මුදලක් ඔබ ගේ Real Account හි තැන්පත් කළ අය පමණක් බව කරැණාවෙන් සළකන්න.
  • එමෙන්ම ඔබ ගේ ගිණුම UNIGLOBE MARKETS BROKER සමගම තුළ Open කළ ඟිණුමක් විය යුතුයි.
  • වෙන ආයතන වල ඟිණුම් හිමියන්ට මේ සදහා කරන ඉල්ලීම් තහවුරැ නොවේ.
  • ඔබ අප ආයතනයේම Real Account ඟිණුම් හිමියෙක් වීම අනිවාර්යය වේ.
  • අප විසින් ඔබට නොමිලේ ලබා දෙන Market Analysis.අප ගේ අලුත්ම 80% නිරවද්යය තාවයකින් යුතු නවතම Templates,Indicator,(Fibonacci)Video Tutorials.Economic News,නවතම Forex Articles,ලබා ගැනීමටනම් අප Forex 4 ආයතනයේ සාමාජිකකත්වය ලබා සිටීම අනිවාර්යය වේ.
  • මේ සියලුම සේවා පහසුකම් නොමිලේ ලබා ගත හැකි වන්නේ අප සාමාජිකයන්ට පමණි.
  • එමෙන්ම අප විසින් ඔබට ලබා දෙන Login Details තව කෙනෙකු සමග Share කරීම් වෙනයම් ආකාරයක පටහැනි ක්රියාවලට යොමු කර ඇති බව අපට අනාවරණය වුවහොත් දැනුම් දීමකින් තොරව ඔබගේ සාමාජිකත්වය විසන්ධි කර දමනු බව කරැණාවෙන් සළකන්න.
  • ​අප Forex 4 සාමාජිකත්වය ලබාගත් අය පහතින් දක්වා ඇති LOGIN MEMBERS AREA වෙත පිවිසෙන්න.
  • Member Login ලබාගත් සාමාජිකයන් මෙහි දක්වා ඇති LOGIN MEMBER AREA මත Click කරන්න.

Apply Member Login

අපගේ forex 4 srilanka සාමාජිකයිනි.අපගේ සාමාජිකයන්ගේ $1000 න් එහා තැන්පත් ඟිණුම් හිමියන්ගේ ඟිණුම් සඳහා ඔවුන්ගේ ජංගම දුරකතන සඳහා signals message මාර්ගයේන් පුද්ගලිකව එවනු ලැබේ. ඔබ අප ආයතනයෙහි ඟිණුම් හිමියෙකුනම් ,අදම ඔබගේ ඟිණුම් අංකය සමඟ අප අමතන්න.අපගේ Live Chat,face book message,contact number මාර්ග හරහා අප සම්බන්ඳ කර ගත හැක.ඉක්මන් වන්න.මෙම පහසුකම සීමාසහිතයි....