FOREX 4

 

About Us

Our Mission


01.
Experience You Can Trust Trade With Us

අප ආයතනය තුළ ඇත්තේ Auto Mated Withdrawal පද්ධතියකි.පැය විසිහතරක කාලසීමාවක් තුළ ඔබ විසින් යෙදවු මුදල් ආපසු ගැනීමේ ඉල්ලීම තහවුරැ වූ සැනින්ම ඔබගේ මුදල් එම on-line ඟිණුමට බැර වේ.වැඩ කරන දින 2ත්,10ත් කාලසීමාවක් ඇතුලත එම තහවුරැ වූ ඉල්ලීම් ඔබ ගේ බැංකු ඟිණුමට බැර වෙනු ඇත.මෙය Bank wire transfer සඳහා පමණක් සීමා වේ.මෙහිදී එනම්,on-line (e-money)මුදල් තැන්පත් මාර්ගයන් එනම්,(Moneybookers, Neteller, Perfect Money and others) හරහා ඔබ විසින් යෙදවු  මුදල් ආපසු ගැනීමේ ඉල්ලීම් පැය විසිහතරක කාලසීමාවක් තුළ  තහවුරැ වේ.


02. Dedicated and Loyal Attorneys

අප ආයතනය විසින් විදේශ විනිමය මිළ ගනන් සපයන liquidity providing බැංකු මඟින් මිළ ගනන් ලබාගෙන ඔබට සපයනු ලැබේ.අප ආයතනය විසින් මුදල් ආපසු ගැනීම් වලදී ලබා ගත හැකි අවම මුදල් ප‍්‍රමාණය වන්නේ,$10 කි.ඒවා නම්,On-line මුදල්ලබා ගැනීමේ මාර්ගයන් Moneybookers, Neteller, Perfect Money ආදිය වේ.මුදල් ආපසු ගැනීම් වලදී ලබා ගත හැකි අවම මුදල් ප‍්‍රමාණය $ 200 න් ඉහල වන්නේ Bank Wire Transfer සඳහා පමණි.


03. We Treat You with Respect

අප ආයතනය විසින් මුදල් ආපසු ගැනීම් සඳහා කිසිඳු මුදලක් අය කරන්නේ නැත.ආයතනය විසින් පිළිගන්නා අවම මුදල් තැන්පතු ප‍්‍රමාණය වන්නේ, $10කි. $10 සිට ඉහලට මුදල් තැන්පත් කිරීම් කළ හැක.අප ආයතනය විසින් පිළිගන්නා මුදල් තැන්පතු මාර්ගයන් වන්නේ,visa,master credit,debit cards,සහ ඉතා පහසු වෙන් හා ඉක්මනින් වන on-line මුදල් තැන්පත් මාර්ග (Moneybookers, Neteller, Perfect Money and others).අප ආයතනය විසින් ලංකාව තුළ ලංකාවෙන් පිට සිටින සියලූම ගනුදෙනුකරුවන් රටවල් බේදයකින් තොර ජාති බේදයකින් තොරව පිළිගන්නෙමු.

මෙහි Type : Instant Execution  ද ,  Sell / Buy ලෙස Button දෙකක්ද , Enable maximum deviation from quoted price  යනුවෙන්ද , දක්නට ලැබේ.

Market Maker Broker සමඟ Orders දැමීමට ලැබෙන්නේ Instant Execution  යටතේය. Forex Market එකෙහිදී සලකන ලබන Currency Pair එකක් සඳහා වූ අගය (Quoted Price ) මොහොතින් මොහොත වෙනස් වන බව ඔබ සැවොම දන්නා කරුණකි. එසේම සමහර අවස්ථා වලදී මෙම වෙනස් වීම ඉතා විශාල වශයෙන් සිදුවේ  (News Event වැනි අවස්ථා ). මේ ආකාරයට සැලකිය යුතු අගයන්ගෙන් Quoted Price වෙනස් වෙමින් පැවතීම Market Volatility ලෙස හැදින්වේ .

එවැනි market volatile  අවස්ථාවකදී ඔබ යම්කිසි quoted price අගයක් දැක එම අගයේදී order එකක් දැමීමේ අරමුණින් sell හෝ buy button වලින් එකක් click කලද , ඊලඟ මොහොතේ quoted price එක වෙනස් වීමට වැඩි අවස්ථාවක් ඇති බැවින් retail broker ඔබගේ order එක භාර ගැනීමට අකමැත්තක් දක්වයි. මක්නිසාදයත් යත් එවැනි අවස්ථාවකදී , order දැමීම ඔබගේ පැත්තෙන් බොහෝ වාසිදායක වන අතර retail broker පැත්තෙන් ඔවුනට අවාසිදායක බැවිනි.මේ නිසා ඔවුන් පහත උපක්රම යොදා ඔබ විසින් අදහස් කල Quoted Price එකට Order දැමීම අවහිර කිරීමට කටයුතු කරයි. 

මෙහි Type : Market Execution මිස Instant Execution නොවන  අතර Sell /Buy වෙනුවට ඇත්තේ Sell By Market / Buy By Market වේ . Maximum Deviation කියා දෙයක් මෙහි නැත.

ECN Broker ආයතන සමඟ එක්ව Market Execution යටතේ Orders දැමීමේදී කිසිවිටෙකත් Off Quotes වීමක් හෝ re quote වීමක් නොවේ . Maximum Deviation ගැන කීමට දෙයක් නැත්තේ එවැන්නක් මෙම Order Window එක තුල ඇත්තේවත් නැති බැවිනි. Market එක කොතරම් Volatile වූවත් , Volatile නොවූවත් සෑම විටම ඔබ අදහස් කල අගයටම Order දැමිය හැකිය . Order Manually Close කිරීමේදීද එලෙසමය .

එමගින් ඔබට ලාභ ලැබීමේ අවස්ථා සහ ලැබෙන ලාභයේ  විශාල වැඩිවීමක්  ලබා දීමට ඇති අසමසම හැකියාවක් ECN Broker කෙනෙකුට තිබීමටත් හේතු රාශියක් ඇත. එසේම ඔබට ලැබෙන වෙනත් වාසි සමුදායක් ඇති අතර ඒ සියල්ල දැන ගැනීමට  forex4srilanka  facebook පිටුවට ඔබගේ දුරකතන අංකය ලබා දීම ප්රමාණවත් වේ .

forex මගින් ලාභ ලබන පිරිසගේ සැඟවුණු රහස ඔබට දැනටමත් දැනෙනු ඇත . ඒ නම් ECN Broker ආයතන සමඟ එක්ව සිටීමයි .

එසේ නම් මෙම ලිපියේ මාතෘකාව,

"Forex මගින් ලාභ ලැබීමට නම් ඔබ uniglobemarkets සමගින් සම්බන්ධ විය යුත්තේ ඇයි ??"  

යන ප්රශ්නයට දීමට ඇති සරලම සහ එකම පිලිතුර,

 "uniglobemarkets යනු සැබෑ ECN Broker  ආයතනයක් වීමයි" යන්නය. එම ආයතනය හා සම්බන්ධ  වීමට ශ්රී ලාංකිකයන් හට සිංහල බසින්ම සහය සපයන එකම ආයතනය forex4srilanka ආයතනයයි.

Enable maximum deviation from quoted price ඉදිරියේ හරි සලකුණක් යොදා maximum deviation ඉදිරියේ යම්කිසි Pips  ගණනක් (මෙහිදී 10 Pips ලෙස දමා ඇත) යෙදීම මගින් එය සිදු කල හැකිය .

එවිට සිදුවන්නේ කුමක්ද ? ඔබ යම්කිසි මොහොතකදී Order එකක් දැමීමට අදහස් කරන Quoted Price එකකට වඩා 10 Pips වෙනසක් ඇතිව හෝ Order එක දමන මෙන් Retail Broker ට අවසර ලබා දීමය . එවිට Off Quotes වීම හෝ Re Quotes වීමක් නොවී පහත රූපයේ පරිදි order එක දැමෙනු ඇත . 

International TRADING firm helping you TO find YOUR GROWTH.

Do you accept these new quotes ? යනුවෙන් ඔබ Order එක දැමීමට අදහස් කල Quoted Price එකට හාත්පසින්ම වෙනස් අගයන් වලට ඔබට ඔබගේ Order එක දැමීමට ඇරයුම් කරයි. එවිට Accept Button එක Click කර ඔවුන් යෝජනා කරන අගයට Order එක දැමීම හෝ Reject Button එක Click කර Order නොදමා සිටීමට ඔබට හැකිය . මෙය Re quote ලෙස හැඳින්වේ. මෙලෙස ඔබ අදහස් කරන අගයකට Order  එක නොදමා Market Maker Broker ආයතනයට වාසිදායක අගයකට order එක දැමීමට සිදුවීම ඔබට කොතරම් වාසිදායකද ?  එය සාධාරණද යන්න ඔබම තීරණය කරන්න.

ඉහත අවස්ථා දෙකෙහිදී සඳහන් කල ආකාරයට Off Quotes වීම හා Re Quote වීම මඟහරිමින් Instant Execution යටතේ Order දැමීම සිදු කල නොහැකිද ?  නැත  එය සිදු කල හැකිය . ඒ සඳහා පහත රූපයේ පරිදි,

Comprehensive support you can trust our company.

 

  • අප ආයතනයෙන් ඔබ වෙත නොමිලේ ලබා දෙන පුහුණු පාඨමාලාව ලබා ගැනීමට අදම අප හා skype හරහා  මාර්ගයෙන් සම්බන්ඳ වන්න.

  • අප ඉගැන්වීම් අයකිරීම් වලින් තොරයි.

  • ඔබ වෙත නොමිලේ ලබා දෙන පුහුණු පාඨමාලාව ලබා ගැනීමට පෙර (Real Account) සැබෑ ඟිණුමක්  විවෘත කර ලියාපදිංචි වී සිටීම අනිවාර්යය වේ.

  • පුහුණුව ලබා ගන්නා සෑම සාමාජිකයෙකුටම අප ආයතනයෙන් ලබා දෙන 100%  (Deposit  Bonus)  තැන්පත් දීමනාව ලබා ගෙන Real Trading වල නිරත විය හැක.

  • ​​අඩුම spread අගයක් ලබා දී තිබීම මගින් ඔබට වැඩි ලාභයක් කරා යෑමේ පහසුව (Our 1 point spread on main currency pairs).

  • ​ඉතා පහසු වෙන් සහ ඉක්මන් online මුදල් තැන්පත් මාර්ග (Moneybookers, Neteller, Perfect Money and others).

  • Free Demo Accounts නොමිලේ විවෘත කිරිමේ හැකියාව ලබාදී ඇත.

  • ​Online Help මගින් සිංහලෙන් ඉතා ඉක්මනින් ඉගෙන ගැනිමේ හැකියාව.

  • ​සතියට දින 5 හේ පැය 24 පූරාවට Trading දැමිමේ හැකියාව.

  • ​කුඩා ආයෝජනයකින් එනම් 100$ සිට ඉහලට මුදල් තැන්පත් කිරිමේ හැකියාව.

  • ඔබට ලොව ඕනම තැනක සිට Trade දැමිමේ හැකියාව (tablets, laptops, smart phones).

  • ​​Trading හි දෙපැත්තටම ඉහල පහල යාමේ පුළුල් පරාසය දි ඇත.සැගවුනු ගාස්තු නැත.

නමුත් Order එක දැමෙනුයේ ඔබ අදහස් කල අගයට නොව වෙනස් අගයකටය එම අගය ඔබට පෙන්නුම් කෙරෙනු ඇත. ( රූපයේ නිල් පාට රවුම තුල බලන්න ).

දැන් ඔබට සිහි වන්නේ කුමක්ද ? කිසිදු බාධාවකින් තොරවම Order එක දැමීම නම් සිදු විය . නමුත් ඔබ අදහස් කල අගයට නම් නොවේ . සිදුවූයේ පෙර අවස්ථාවන් දෙකෙහිදීම සිදු වූ දෙයම බව ඔබට දැනටමත් වැටහී හමාරය . නමුත් මෙහිදී වෙනසක් ඇත . එය නම් Maximum Deviation අගයක් ලබා දීමෙන් සිදු කර ඇත්තේ Order එක දැමීමටත් පෙර සිටම අවාසිය ඔබ සතු කර ගැනීම නොවන්නේද ?

එසේම ඔබගේ අවධානය යොමු නොවූ තවත් වැදගත් මෙහිදී සඳහන් කල යුතුමය . එනම් Instant Execution යටතේ Order එකක් දැමීමේදී ඔබට සිදුවූ සියලුම බාධා Order එකක් Manually Close කිරීමේදීද ඒ ආකාරයෙන්ම කිසිදු අඩුපාඩුවකින් තොරවම සිද්ධ කෙරෙන බවය .

මේ ආකාරයට බලන විට ඔබ Market Maker Broker කෙනෙකුන් තෝරා ගතහොත් ඔබට ලාභ ලැබීමට ඇති එකම ක්රමය Pending Order යටතේ Sell Limit , Buy Limit මගින් Order දැමීම වේ . එය ඔබට කෙතරම් සාර්ථකව කිරීමට හැකියාවක් ඇතිදැයි ඔබම තීරනය කල යුතු දෙයකි .

දැන් අපි ECN Broker ආයතයක් සමඟ එකව Order එකක් දැමීමේදී ලැබෙන Order Window එක දෙසට අවධානය යොමු කරමු. එය පහත රූපයේ දැක්වේ. 

FOREX  යනු කුමක්ද?
සාමාන්යය වශයෙන් ගත් කළ මෙහි trading හි නියැලෙන්නන් වන්නේ ලොව මූල්යය සමාගම්ය.එනම් මහා පරිමාණයේ සහ කුඩා පරිමාණයේ බැංකු හා නොයක් ආකාරයේ මූල්යය සමාගම් විසිනි.එම නිසා මෙය හඳුන්වනු ලබන්නේ ලෝක මූල්යය වෙළඳපොළ (අන්තර් බැංකු වෙළඳපොළ)යනුවෙනි.එම නිසා මෙය ලොව විශාලම වෙළඳපොළ වේ.සරළවම කිවහොත් Foreign Exchange Market යන්න කෙටිකර Forex යනුවෙන් හඳුන්වන මෙය මූල්‍ය වෙළඳපලක් වන අතර (Currency Exchange Market) මුදල් වෙළඳපොලවල් අතරින් ලොව විශාලතම මුදල් වෙළඳපොල වන්නේද, FOREX වෙළඳපොලයි. එමෙන්ම 2013 වසරෙහි නිකුත් කළ වාර්ථාවන් මත මෙහි දිනකට ගණුදෙනු වන මුදල් ප්රමාණය ඩොලර් ට්රිලියන 5.3 ඉක්මවන අතර එමගින් මෙහි විශාලත්වය සරළව ඔබට හැඳිනගත හැකිය.මෙහි එක් මුදල් ඒකකයක් අනෙක් මුදල් ඒකකයත් සමග ඇති තරගකාරිත්වය මගින් එහි ඉහල පහල ගමනය සිඳු කරයි. එම තරගකාරිත්වය මගින් එහි ඉහල පහල ගමනය සිදු වන ආකාරය අනුව buy හෝ sell Trade යොදා ලොකු ලාභයන් කරා යෑමේ හැකියාව මෙහි Trade කිරීමෙන් ලබා ගත හැක.(Ex: EUR/USD, GBP/USD) Forex මගින් ඔබට අසීමිතව මුදල් උපයන්න සුලු ආයෝජනයකින් ලොකු ලොකු ලාභයන් කරා යෑමේ හැකියාව ආයතනය මගින් ඔබට ලබා දී ඇත. එමෙන්,මෙය අතිශය විශ්වාසවන්ත සම්පූර්ණයෙන්ම ස්වාධින අසීමිතව මුදල් උපයන්න පුලුවන් ලොව ඇති එකම ක්‍රමය වී ඇත.​​


FOREX TRADE කරන්නෙ ඇයි?

ඔබ ගේ කරගෙන යන රැකියාවට අමතරව තවත් ආදායමක් ලබන්න.ඔබ රැකියා සහිත හෝ විරහිත කෙනෙකු නම් යම් මාසික ආදායමක් ලබන්න.ඔබ Stock Market එනම් Share Market කරගෙන යන කෙනෙකු හෝ Loss වී සිටින කනෙක්ද, ඔබ උසස් අධ්යාපනයේ නියැලෙන්නෙක්ද,ඉගෙනීමට අවශ්ය Pocket Money සොයාගන්න,Forex ඔබගේ අමතර ආදායම් මාර්ගයක් පමණක් කර ගන්න.Forex යනු කිසිවෙකුටවත් යටත් නැති අතිශය ස්වාධීන මුදල් ඉපයිමේ මාර්ගයක් වීම.එමඟින් මෙය ලොව විශාලතම මූල්ය වෙළඳපොළ වේ. එමගින් මෙය වඩා සිත් ඇදගන්නා සුලු වේ.සුලු ආයෝජනයකින් ලොකු ලාභයක් කරා යන්න Forex Trade කරනු ලැබේ.නිවසේ සිටම අන්තර්ජාලයෙන්  අසීමිතව මුදල් උපයන්න ඔබත් අද සිට ම Forex Trader කෙනෙකු වන්න.මෙහි මූල්ය උපාය මාර්ගයන් හඳුනා ගන්න පළමුවෙන්ම මෙහි TRADING කර පුහුණු වීමේ ඟිණුම් මාර්ගයෙන් ඉගෙනීම් වල නිරත විය යුතුයි.නිවැරදි මඟ පෙන්වීමත් සමඟ මනා පුහුණුවත්,මනා කැපවීමත් ඇත්නම් ඔබටත් අසීමිතව මුදල් ඉපයිය හැකි Trader කනෙකු විය හැකියි.ඉන්පසු ඔබට යම් ස්ථිර ලාභයක් කරා යෑමට හැකි වේ.

Forex මගින් ලාභ ලැබීමට නම් ඔබ uniglobemarkets සමගින් සම්බන්ධ විය යුත්තේ ඇයි ??


Forex මගින් ලාභ ලැබීමේ රහස කුමක්ද?ඔබ ලාභ ලබනවාද,ඔබ ලබන ලාභ ප්රමාණය කොපමණද,යනවග ඔබ විසින් තෝරාගනු ලබන Broker ආයතනයේ ස්වාභාවය මත රදා පවතින බව ඔබ මීට පෙර නොදැන සිටියා විය හැකිය. ප්රධාන වශයෙන් Market Maker Broker සහ ECN Broker වශයෙන් Forex Broker ආයතන දෙවර්ගයක් පවතින අතර ඒවායේ වෙනස්කම් සහ ක්රියාකරීත්වය ඔබට බලපාන්නේ කෙසේදැයි සොයාබැලීම මගින් ඔබට නිවැරදි Broker ආයතනයක් තෝරාගැනීම මගින් ලාභ ලැබීමට හැකියාව ලැබෙනු ඇත.

ඔබ Order එකක් දැමීමේදී ඔබට ලැබෙන Order window එක හොදින් නිරීක්ෂණය කිරීම මගින් ඔබට මෙම වෙනස්කම් පැහැදිලිව හදුනාගත හැකිය.

පහත රූපයේ දක්වා ඇත්තේ Market Maker Broker ආයතනක් සමඟ එක්ව Order එකක් දැමීමේදී ඔබට ලැබෙන Order Window එකයි .

Attorneys

ඉහත රූපයේ පරිදි  Off Quotes ලෙස දක්වා Please verify operation  parameters and try again later  යනුවෙන් දැක්වීම මගින් ඒ මොහොතේ ඔබගේ Order එක භාර ගැනීම ප්රතිකේෂ්ප  කර දමයි. එවිට ඔබට සිදුකිරීමට ඉතිරිව ඇති එකම දේ නම් Ok Button එක Click කර නැවත වරක් උත්සාහ කිරීම පමණි . නැවත උත්සාහ කලද ඔවුන්ට ඇති අවාසිදායක තත්වය පහව යන තුරුම මෙලෙස Off quotes යැයි ලබා දෙමින් ඔබගේ order භාර ගැනීම ප්රතික්ෂේප කරමින් ඔබට ලාභ ලැබීමට ඇති මහඟු අවස්ථාවක් ඔබට අහිමි කරයි .

එසේත් නොමැතිනම් , පහත රූපයේ දැක්වෙන පරිදි ,