FOREX 4

 

META TRADER 4 TRADER PLATFORM 

Forex Trading කීරීම සඳහා අප ආයතනය විසින් ඔබට ඉලෙක්ට්රොනික ගනුදෙනු පද්ධතියක් (Electronic Trading Platform) යක් ලබා දී ඇත.එම Platform මය Meta Trader 4 ලෙස නම් කෙරේ.Forex සමඟ ගනු දෙනු යෙදීම සඳහා මෙම MT4 Platrorm එක භාවිතා කරනු ලැබේ.මෙය අනෙක් මෘදුකාංඟ වැනිම වූ මෘදුකාංඟයකි.මෙය භාවිතා කළ හැක්කේ On-Line මාර්ගයෙන් පමණක් වේ.මෙහි සුවිශේෂත්වය වනුයේ MT4 Platform මය,Curruncy Trading සඳහා ම පමණක් භාවිතා වන නිසාය.මෙම  මෘඳුකාංඟය නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන්නේ Metaquotes Softwear Company ය මාර්ගයෙනි. මෙම  මෘඳුකාංඟය නිෂ්පාදනය කර වෙළඳපොළට මුදාහැර ඇත්තේ   2005 වසරේදීය.එමනිසා ඔබේ පුහුණු ඟිණුම් (Demo Accounts) පුරැඳු පුහුණු වීම සඳහාත්,සැබෑ ඟිණුම් හි (Real account) trading කිරීම සඳහාත් භාවිතා කරණු ලබනනේ මෙම MetaTrader Platform මයම වේ.ඔබට Trading කිරීම සඳහා උවමනා කරන Platrorm එක භාගත කර ගැනීම මෙතැනින් සිදුවේ.​​

Forex4srilanka Mt4 Software Download