FOREX 4

 

පැය විසිහතරක කාලසීමාවක් තුළ ඔබ විසින් යෙදවු මුදල් ආපසු ගැනීමේ ඉල්ලීම තහවුරැ වූ සැනින්ම ඔබගේ මුදල් එම online ඟිණුමට බැර වේ.මෙය නැරඹීමෙන් එය සිදු කරන ආකාරය පිළිබඳව ඔබට වැටහෙනු ඇත.

Forex4srilanka Forex Trading Tips

Practice Areas

FOREX TRADING  යනු කුමක්ද,

​​Forex trading යනු Future Trading වර්ගයකි.එනම් මෙහි Trade රැඳවීම සඳහා ස්ථීර කාළසීමාවක් නැත.ඔබ විසින් තීරණය කර ඔබ විසින් තෝරාගනු ලැබූ ද්විතීයක මුදල් ඒකක අනුව (Currency Pairs, eur/usd,gbp/usd) මේවායින් එකක් ඔබේ කැමැත්ත පරිදි තෝරා ගෙන Buy හෝ Sell ලෙස Trade කීරීම Forex trading වේ.එලෙස Trade යෙදීම සිදු කිරීම මඟින් ඔබට Profit ලබා ගත හැක.මෙහි Trading කීරීම සඳහා අප ආයතනය විසින් ඔබට ඉලෙක්ට්රොනික ගනුදෙනු පද්ධතියක් (Electronic Trading Platform) යක් ලබා දී ඇත.එම platform මය Meta Trader 4 ලෙස නම් කෙරේ.එය තුළ දිස්වෙන්නා වූ ද්විතීයක මුදල් ඒකක (Currency Pairs 47)  ඔබේ කැමැත්ත පරිදි තෝරා ගත හැක.එම ද්විතීයක මුදල් ඒකක (Currency Pairs 47) සඳහා සංක්යාකික අඟයක් නියම කොට ඇත.එම සංක්යාකික අඟයන් නියම කරනු ලබන්නේ Liquidity Providing Banks මඟිනි.එම සංක්යාකික අඟයන් නිතර එහා මෙහා ගමන් කරනු ලැබේ. එම සංක්යාකික අඟයන් එලෙස නිතර එහා මෙහා ගමන් කරනු ලබන්නේ එම ද්විතීයක මුදල් ඒකක (Currency Pairs) අතර ලොව තුළ සිදුවන සිදුවීම් මතය.එම සිදුවීම් ලෝක ආර්ථිකමය,දේශපාලනිකමය,දේශගුණිකමය සිදුවීම් විය හැක.එම නිසා කරැණාවෙන් සළකන්න මෙය ලොව පිළිගත් නීත්යානුකූල දෙයකි.අප විසින් කරනු ලබන්නේ මාර්ගෝපදේශකත්වය පමණි.මෙය කරගෙන යන නොයන එක ඔබ සතුයි.මන්ඳයත් මෙහි Trade කරනු ලබන්නේ ඔබ විසිනි,මුදල් තැන්පත් කරනු ලබන්නේ ඔබ විසිනි,එම නිසා ඒවා Profit හෝ Loss වන්නේද ඔබ ගේ Trading උපාය මාර්ගයන් විසිනි.මේ සියල්ල සිදු කිරීම සඳහා බලපානු ලබන්නේ ඔබ ගේ Trading පළපුරැද්දයි.එම නිසා ආයතනය විසින් ඔබට ලබාදෙන On-line Platform ය තුළ වූ පුහුණු ඟිණුම් උපයෝගි කරගෙන පුහුණු වීම්හි නිරත වන්න.ඉන් පළපුරැද්ද ලබා ස්වභාවික ඟිණුම් වෙත යොමුවන්න.එමෙන්ම මෙය ඔබව රවටන වංචාවක්වත් ප්රෝඩාවක්වත් නොවේ.මෙය ඔබ සිතන ආකාරයේ පිරමීඩ පද්ධතියක් ද,නොවේ එනම්,Click Adds,Click Video,වැනි වංචාවක්ද නොවේ.මෙය ලොවපුරා රටවල් වල ඇති,අති සාර්ථකව සහ නීත්යානුකූලව කරගෙන යන ක්රියාවලියකි.එමෙන්ම මෙය ඔබගේ අමතර ආඳායමක් පමණක් කරගන්න.ඔබ කරගෙන යන ව්යාපාර,රැකියා සහ අධ්යයාපන කටයුතු,ආදී දෛනික කටයුතු කරගෙන යන අතරට අමතරව අතිරේක ආඳායමක් වශයෙන් කර ගෙන යෑමට උත්සාහ ගන්න.මේ වෙනුවෙන් ඔබගේ සම්පුර්ණ කාලය මිඩංගු කිරීමෙන් වළකින්න.


META TRADER 4 TRADER PLATFORM 

Forex Trading කීරීම සඳහා අප ආයතනය විසින් ඔබට ඉලෙක්ට්රොනික ගනුදෙනු පද්ධතියක් (Electronic Trading Platform) යක් ලබා දී ඇත.එම Platform මය Meta Trader 4 ලෙස නම් කෙරේ.Forex සමඟ ගනු දෙනු යෙදීම සඳහා මෙම MT4 Platform එක භාවිතා කරනු ලැබේ.මෙය අනෙක් මෘදුකාංඟ වැනිම වූ මෘදුකාංඟයකි.මෙය භාවිතා කළ හැක්කේ On-Line මාර්ගයෙන් පමණක් වේ.මෙහි සුවිශේෂත්වය වනුයේ MT4 Platform මය,Currency Trading සඳහා ම පමණක් භාවිතා වන නිසාය.මෙම  මෘඳුකාංඟය නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන්නේ Meta quotes Software Company ය මාර්ගයෙනි. මෙම  මෘඳුකාංඟය නිෂ්පාදනය කර වෙළඳපොළට මුදාහැර ඇත්තේ   2005 වසරේදීය.එමනිසා ඔබේ පුහුණු ඟිණුම් (Demo Accounts) පුරැඳු පුහුණු වීම සඳහාත්,සැබෑ ඟිණුම් හි (Real account) trading කිරීම සඳහාත් භාවිතා කරණු ලබනනේ මෙම Meta Trader Platform මයම වේ.


META TRADER 4 ප්ලට්ෆෝර්මය  තුළ අඩංගු වන දෑ පිළිබඳව,

​​​
​​
MAJORS’
Majors, යනු සුවිශේෂයෙන් trading සදහා market එක තුළ වැඩිපුර භාවිතා වන currency pairs ය.ඒවා majors ’යනු වෙන් හැදින්වේ. ඒවා නම්,
Currency pairs:
EUR/USD                USD/CHF             USD/CAD
AUD/USD                                          AUD/USD  
NZD/USD                                          NZD/USD​

CROSSES,

Crosses යනු මෙහි currencies එකිනෙකට විරැද්ධව ගමන් කළ නමුත් එහි usd currency ය භාවිතා නොවන ඒවා ද වේ.ඒවා නම්,
GBP/JPY
EUR/GBP
EUR/CHF
GBP/NZD

BID & ASK ,
Bid යනු ඔබ trading සදහා භාවිතා කරන currency pair එක තුළවු selling price එක වේ. Ask යනු ඔබ trading සදහා භාවිතා කරන currency pair එක තුළවු buying price එක වේ.

SPREAD,
Spreads යනු ඔබ trading සදහා භාවිතා කරන currency pair එක තුළ වු Bid and Ask එක අතර වු පරතරයයි. (එනම් buying price and selling price එක අතර වු පරතරයයි.) එනම් , උදාහරණයක් වශයෙන්,
Currency        Bid            Ask             Spread
EUR/USD       1.4000   -  1.4002     =    2pip
මෙය ආයතන ලබන්නා වු කොමිස් මුදල වේ. එනම් Buying price and selling price එක අතර වු පරතරය ආයතනය ලබන්නා වු කොමිස් මුදල වේ.එය Forex broker ආයතනයෙන් ආයතනයට හා currency pair එකෙන් එකට වෙනස් වේ. මෙය pips මගින් පැහැදිලි වේ.


PIPS,
Pips යනු ඔබ trading සදහා භාවිතා කරන chart එක තුළවු වර්ථමානිකව ගමන් ගන්නා වූ අගයයි.එනම් chart එක තුළ ඉහල හෝ පහල යන එක් ඒකකයක් Pip නමින් හැදින්වේ.අප ආයතනයෙහි chart Window එක තුළ  ඇත්තේ 5 Decimal Chart Window එකකි.එනම් දශමාංශ 5 කින් සමන්විත Platform යකි.එම නිසා අප  chart එක තුළ ඉහල හෝ පහල යන එක් ඒකකයක් Pipette නමින් හැදින්වේ.එනම් Pipettes 10 ක් Pip එකක්වේ.

LOTS,
Lots යනු ඔබ trading සදහා යමි currency pair එකකින් මිළ දී ගන්නා එනම්,buying හෝ selling ගන්නා ප්‍රමාණය Lots නමින් හැදින්වේ.Uniglobe Market ආයතනය තුළ වූ අවම Lots size එක 0.01 වල සිට ඉහලට දී ඇත.

MARGIN,
Margin යනු ඔබ trading සදහා යමි currency pair එකකින් මිළ දී ගත් හෝ මිළ දී ගන්නා Lots ප්‍රමාණයට වැය කළ හෝ වැය කරන මුදල. Margin නමින් හැදින්වේ.

LEVERAGE,
Leverage මගින් සිදු වන්නේ ඔබ trading සදහා යමි currency pair එකකින් මිළ දී ගන්නා Lots ප්‍රමාණයට වැය කරන මුදල එනම්,Margin සදහා වැය වන මුදල අඩු වැඩි කර ගන්නා ක්‍රම වේදයයි. Uniglobe Market ආයතනය තුළ වූ අවම Leverage size එක 1.100 සිට ඉහලට එනම්, 1.500 තෙක් දී ඇත.
එනම් , උදාහරණයක් වශයෙන්,
1 lot of EUR/USD = 100,000 EUR 
with a Leverage of 1:100 
your required Margin will be 1000 EUR because 100,000: 100 = 1000​


​​Orders එකක්  දැමීමේදී එහි ස්වභාවය,  (Type of Orders)


MARKET ORDERS,
Market Orders යනු,ඔබ trading සදහා සුදානම් වන අවස්ථාවක එවෙලේ මිළ දී ගන්නා යමිකිසි Lots ප්‍රමාණයක් වේද එය Market Orders යනුවෙන් හැදින්වේ.

PENDING ORDERS,
Pending Orders යනු,ඔබ trading සදහා ඔබට අවශ්‍ය currency pair එකකින් ඔබට අවශ්‍ය අවස්ථාවට Market එක පැමිණිය පසු එනම්,ඔබ අනුමාන කරන අවස්ථාවට Market එක පැමිණිය පසු Automatically Market එක මගින් order එක වැටෙන අවස්ථාවට ඔබ විසින් buy limits හෝ sell limits සමග stop loss හා take profit යෙදීමයි.

LIMIT ORDERS,
Limit orders යනු ඔබ යමි trading order එකක් මිළ දී ගත් හෝ මිළ දී ගැනීමට අනුමාන කරන අවස්ථාවට Market එක පැමිනිය පසු ඔබ විසින් තිරණය කරන හෝ අනුමාන කරන අගයට stop loss හා take profit යෙදීමLimit orders වේ.

STOP LOSS,

Stop Loss යනු ඔබ යමි trading order එකක් මිළ දී ගත් හෝ මිළ දී ගැනීමට අනුමාන කරන අවස්ථාවට Market එක පැමිණිය පසු ඔබ විසින් තිරණය කරන හෝ අනුමාන කරන අගයට stop loss එක යෙදීමන් පසු automatically loss පිට ඔබගේ trading order එක වැසී යෑමයි.

TAKE PROFIT,
Take Profit යනු ඔබ යමි trading order එකක් මිළ දී ගත් හෝ මිළ දී ගැනිමට අනුමාන කරන අවස්ථාවට Market එක පැමිණිය පසු ඔබ විසින් තිරණය කරන හෝ අනුමාන කරන අගයට stop loss එක යෙදීමන් පසු Automatically  profit පිට ඔබගේ trading order එක වැසී යෑමයි.එනම් , උදාහරණයක් වශයෙන්,
                                            Leverage: 1:100
                                            Contract size (Lot): 1.00 Lot (100,000 EUR)
                                            Currency Pair: EUR/USD
                                            Margin 1%: 1,000 EUR
                                            Take Profit: 1.41000
                                            Buying Rate: 1.40410
                                            Stop Loss: 1.3950​​0






අපගේ නවතම Forex 4 patterns Templates භාවිතා කර Profit ලබාගන්න.(මෙම සියලුම New Templates අප Forex 4 සාමාජිකයන් සඳහා පමණක් වන බව කරැණාවෙන් සලකන්න) 

ඔබට Trading කිරීම සඳහා උවමනා කරන Platform එක android හා Apple phone සඳහා භාගත කර ගැනීම මෙම වීඩියෝ එක නැරඹීමෙන් එය සිදු කරන ආකාරය පිළිබඳව ඔබට වැටහෙනු ඇත.

MT4 ප්ලට්ෆෝර්මය හා  Demo Accounts සකසා ගැනීමෙන් පසු Trading හි නිරත වන්නේ කෙසේද?Profit  කරගන්නේ කෙසේද? Profit කරගත යුත්තේ කෙසේද? යන්න පැහැදිලිව පහදා දී ඇත.එය මෙම වීඩියෝවෙන් බලා පුරැදු වන්න.

Real Accounts සකසා ගන්නා අයුරැ මෙම වීඩියෝවෙන් බලා පුරැදු වන්න.

මෙම වීඩියෝවෙහි සටහන් වෙන්නේ ඔබ real account එකට  fund deposit කරන ආකාරය පිළිබඳවයි.මෙය නැරඹීමෙන් deposit සිදු කරන ආකාරය පිළිබඳව ඔබට වැටහෙනු ඇත.

ඔබ ඔබගේ Real Account එකටTemplate භාවිතා කිරීමට බලාපොරොත්තු වේ නම්,අපගේ Forex 4 Template ය භාවිතා කරමින් Trade කරන ආකාරය මෙම වීඩියෝවෙන් බලා පුරැදු වන්න.

MT4ප්ලට්ෆෝර්මය හා Demo Accounts,Laptop සහ Desktop සඳහා සකසා ගන්නා අයුරැ මෙම වීඩියෝවෙන් බලා පුරැදු වන්න.