top of page

දැන් අප දැනුවත් කිරීමට යන්නේ අප විසින් හදුන්වාදෙන ආයතනය පිළිබඳවයි.යුනිග්ලෝබ් මාර්කට්ස් යනු මාර්ශල් අයිලන්ඩ්ස් ෆොරෙක්ස් ලියාපදිංචි කිරීමේ අයාතනය තුල ලියාපදිංචි ගත කොට ඇති අවසර ලත් ආයතනයකි.මාර්ශල් අයිලන්ඩ්ස් දූපත අදටත් පාලනය වනුයේ ඇමරිකන් රාජ්‍යය පාලන නීතීන්ට අනුකූලවයි.එමෙන්ම අප මේ ආයතනය සමඟ සම්බන්ඳ වී දැනට අවුරුදු 7 ක් සම්පූර්ණ වී හමාරය​.දීර්ඝ කාලීන සේවා සපයන්නෙකු ලෙස ඔබට හදුනවාදීමට වෙනත් සාධක අවශ්‍යය නොවේ.

ඔබ දැනටමත් ට්‍රේඩ් කරන පුද්ගලයෙකු නම් ඔබ ට්‍රේඩ් කරන ආයනතනය සතුව සජීවී සේවාදායක(LIVE SERVER) කීයක් තියෙනවාද යන්න පරීක්‍ෂා කර බලන්න.එකකට වැඩි සංඛ්‍යාවක් තිබේ නම් අනිවාර්‍යෙන් ඔබ ට්‍රේඩ් කරනු ලබෙන්නේ (Manipulated Trading Platform) අපිරිසිදු වෙළඳ වේදිකාවන් මතයි.මන්ඳයත් නියම ආයතනයකට අවශ්‍යය වන්නේ නියමිත වූ එකම එක සජීවී සේවාදායකයක් (LIVE SERVER) පමණි.එමෙන්ම අප විසින් හදුන්වාදෙන ආයතනය වන යුනිග්ලෝබ් මාර්කට්ස් ආයතනය සතුව ඇත්තේද,එකම එක සජීවී සේවාදායකයක් (LIVE SERVER) පමණි.එයින් ඔබට නොබියව ට්‍රේඩ් කිරීමට යුනිග්ලෝබ් මාර්කට්ස් ආයතනය තෝරා ගැනීමට දෙවරක් සිතීමට කිසිසේත් අවශ්‍යය නොවේ.මන්ඳයත් යුනිග්ලෝබ් මාර්කට්ස් ආයතනය සතුව ඇත්තේ එකම එක සජීවී සේවාදායකයක් (LIVE SERVER) පමණක් වන නිසාය.

ඒමෙන්ම අප තෝරාගත් ආයතනය ආසියාතික රටවල් සදහා ලෙස සටහන් කොට වෙනත් රටවල් වල ලියාපදිංචිගත (Regulated) කිරීම් සිදුකර නැත.ඔබට ට්‍රේඩ් කිරීම සඳහා එකම එක සජීවී සේවාදායකයක් (Live Server) සමඟ එකම එක ලියාපදිංචිගත (Regulated) කිරීමක් යටතේ සියලූම රටවල් වලට ට්‍රේඩින් සඳහා එකම එක වෙළඳ වේදිකාවක් (Trading Platform) යොමු කර ඇත.එනම් ඒ ඒ රටවල් වලට වෙන වෙනම ලියාපදිංචිගත කිරීමක් කිරීමට අවශ්‍යය නැත.මන්ඳයත් ජ්‍යාත්‍යන්තර ෆොරෙක්ස් තැරව්කාර සමාගමකට එකම එක නීත්‍යානුකූල ලියාපදිංචිගත කිරීමකින් පමණක් මුළුු ලෝකයටම ට්‍රේඩ් කිරීමට තම ආයතන වෙළඳ වේදිකාව ලබා දිය හැකි බවයි.


මෙයින් ඔබට වටහා ගත හැකි වනු ඇත්තේ යුනිග්ලෝබ් මාර්කට්ස් ආයතනය ඔබව මංමුලා නොකරන බවයි.තියෙන දේ තියෙන ස්වභාවයෙන්ම ඉදිරිපත් කරනු ලබන බවයි.කිසිම ආකාරයක වෙනස් කිරීමක් නොකරන බවයි.

ඔබට මොනයම් ආකාරයේ හෝ දෙයක් දැන ගැනීමට තියෙනවානම් කරුණාකර යුනිග්ලෝබ් මාර්කට්ස් ආයතනයේ සිංහල සහය අංශය අමතන්න.ඔවුන් සිටින්නේ ඔබේ සහයටමයි.ඒ සඳහා කිසිඳු අයකිරීමක් නොකරනු ලැබේ.සියල්ල නොමිලේ දැනගැනීමට පුලුවන.අදම අප පාරිභෝගික සේවා සහය ලබා ගන්න.


අදම අමතන්න:           +91 843 258 8055 -          +91 800 727 8055       -      +91 800 723 8055      (Whats App)

                             +91 843 258 8055 -          +91 800 727 8055       -      +91 800 727 8055      (Viber)

ගිණුම් සම්බන්ඳ තොරතුරු,තැන්පතු සම්බන්ඳ තොරතුරු,මුදල් ආපසු ගැනීම් සම්බන්ඳ තොරතුරු,තැන්පතු දීමනා සම්බන්ඳ තොරතුරු, මේ සියල්ල දැනගැනීමට යුනිග්ලෝබ් මාර්කට්ස් ආයතනයේ සිංහල සහය අංශය අමතන්න.
 
ඊ-මේල් කරන්න​:   
support.srilanka@uniglobemarkets.com

 

bottom of page