top of page

30% බෝනස් සඳහා,
 

1.අවම තැනපතුව $50 සිට 30% බොනස් ලබා ගත හැක.

2.ආයතනයෙන් ලැබෙන බොනස් මුදල වෙළඳාම් කිරීමට සහ ගිණුමේ ශේෂය අවසාන වන තෙක් භාවිතා කළ හැක.

3.මෙම දීමනාව සඳහා කල් ඉකුත් වීමේ දිනයක් දිනයක් ඇත​.දින 60 ක කාලසීමාවක් ඇතුලත ඔබ විසින් අදාල කොටස් ප්‍රමාණය වෙළදාම් කර සම්පූර්ණ කලයුතු වේ.

4.බෝනස් මුදල ඟිණුමේ ශේෂයට එකතු කර ගැනීම සඳහා ඔබට යම් කොටස් ප්‍රමාණයක් වෙළඳාම් කිරීමට සිදු වේ.

5.එනම්,1.00 සම්මත එක් කොටසක් ( STANDARD LOT 1.00 ) සම්පූර්ණ කිරීමට ඔබට 0.01 කොටස් 100 ක් විවෘත කර වසා දැමිමට අවශ්‍යය වේ.එලෙස සම්මත කොටස් 3.00 ඔබ විසින් වෙළඳාම් කර සම්පූර්ණ කලයුතු වේ.එනම් 0.01 කොටස් 300 ක් විවෘත කර වසා දැමීමෙන් පසු ආයතනයට ඊ-මේල් කර ඔබගේ බෝනස් මුදල ඟිණුමේ ශේෂයට එකතු කර දෙන මෙන් ඉල්ලා සිටින්න.

6.ඔබ විසින් අදාල කොටස් ප්‍රමාණය සම්පූර්ණ වී ඇත්නම් පැය 24 ක කාලයක් ඇතුලත ඔබගේ බෝනස් මුදල ඔබගේ ඟිණුමේ ශේෂයට තැන්පත් වනු ලැබේ.

7.ඔබ විසින් අදාල කොටස් ප්‍රමාණය සම්පූර්ණ වී නැත්නම් පැය 24 ක කාලයක් ඇතුලත ඔබට ආයතනයෙන් මඟින් ඔබගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී ඇති බව දන්වා ඊ-මේල් පණිවුඩයක් එවනු ලැබේ.

8.ඔබගේ බොනස් මුදල ලබාගත් ශේෂයට අමතරව ඔබ විසින් ලබා ගන්නා ලාභය පමණක් ඕනෑම මොහොතක ආපසු ලබාගත හැක.නමුත් බෝනස් මුදල ලබාගත් ශේෂය සහ බෝනස් මුදල ආපසු ලබාගත හැක්කේ අදාල කොටස් ප්‍රමාණය සම්පූර්ණ කිරීමෙන් පසුවය​.එතෙක් ඔබගේ ශේෂය සහ බෝනස් මුදල තාවකාලිකව අත්හිටවනු ලැබේ.

As a Example :-

$100  +  30%  = Bonus amount $30  =  Completed  LOTS  03

$500  +  30%  = Bonus amount $150  =  Completed  LOTS  15


$1000  +  30%  = Bonus amount $300  =  Completed  LOTS  30




100% බෝනස් සඳහා,


1.අවම තැනපතුව $100 සිට 100% බොනස් ලබා ගත හැක. 
(ලැවරේජය 1:200 දක්වා වෙනස් වනු ඇත.)​​


2.ආයතනයෙන් ලැබෙන බොනස් මුදල වෙළඳාම් කිරීමට සහ ගිණුමේ ශේෂය අවසාන වන තෙක් භාවිතා කළ නොහැක.

3.මෙම දීමනාව සඳහා කල් ඉකුත් වීමේ දිනයක් නොමැත​.ඔබට කැමති කාලසීමාවක් තුල ඔබට අදාල කොටස් ප්‍රමාණය සම්පූර්ණ කළ හැක.

4.බෝනස් මුදල ඟිණුමේ ශේෂයට එකතු කර ගැනීම සඳහා ඔබට යම් කොටස් ප්‍රමාණයක් වෙළඳාම් කිරීමට සිදු වේ.

5.එනම්,1.00 සම්මත එක් කොටසක් ( STANDARD LOT 1.00 ) සම්පූර්ණ කිරීමට ඔබට 0.01 කොටස් 100 ක් විවෘත කර වසා දැමිමට අවශ්‍යය වේ.එලෙස සම්මත කොටස් 15.00 ඔබ විසින් වෙළඳාම් කර සම්පූර්ණ කලයුතු වේ.එනම් 0.01 කොටස් 1500 ක් විවෘත කර වසා දැමීමෙන් පසු ආයතනයට ඊ-මේල් කර ඔබගේ බෝනස් මුදල ඟිණුමේ ශේෂයට එකතු කර දෙන මෙන් ඉල්ලා සිටින්න.

6.ඔබ විසින් අදාල කොටස් ප්‍රමාණය සම්පූර්ණ වී ඇත්නම් පැය 24 ක කාලයක් ඇතුලත ඔබගේ බෝනස් මුදල ඔබගේ ඟිණුමේ ශේෂයට තැන්පත් වනු ලැබේ.

7.ඔබ විසින් අදාල කොටස් ප්‍රමාණය සම්පූර්ණ වී නැත්නම් පැය 24 ක කාලයක් ඇතුලත ඔබට ආයතනයෙන් මඟින් ඔබගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී ඇති බව දන්වා ඊ-මේල් පණිවුඩයක් එවනු ලැබේ.

8.ඔබගේ බොනස් මුදල ලබාගත් ශේෂයට අමතරව ඔබ විසින් ලබා ගන්නා ලාභය පමණක් ඕනෑම මොහොතක ආපසු ලබාගත හැක.නමුත් බෝනස් මුදල ලබාගත් ශේෂය සහ බෝනස් මුදල ආපසු ලබාගත හැක්කේ අදාල කොටස් ප්‍රමාණය සම්පූර්ණ කිරීමෙන් පසුවය​.එතෙක් ඔබගේ ශේෂය සහ බෝනස් මුදල තාවකාලිකව අත්හිටවනු ලැබේ.

9.ඔබගේ ලාභය පමණක් ආපසු ලබා ගන්නා විට දී ඔබගේ ඟිණුමේ අලාභයන් ගිණුමේ ශේෂයට වැඩියෙන් යනවානම් ඔබගේ අපසු ලබා ගැනීම තහවුරු වන්නේ නැත.එම නිසා විවෘත වු වෙළඳ කොටස් ගිණුමේ නැති අවස්ථාවල ඔබගේ ලාභය අපසු ලබාගන්න ඉල්ලිම් කරන්න​.ඉල්ලිම් සනාථ වූ පසු එනම් අදාල ලාභය ගිණුමෙන් කැපි ඉවත් වුවාට පසු නැවත වෙළඳාම් කටයුතු ආරම්භ කරන්න​.(මෙම නීතීන් අයත් වන්නේ 100% බොනස් මුදල සඳහා පමණයි.)



As a Example :-

$100  +  100%  = Bonus amount $100  =  Completed  LOTS  15

$500  +  100%  = Bonus amount $500  =  Completed  LOTS  75


$1000  +  100%  = Bonus amount $1000  =  Completed  LOTS  150

 

bottom of page