top of page

               What is Forex = FOREX යනු
 

සාමාන්‍යය වශයෙන් ගත් කළ මෙහි Trading හි නියැලෙන්නන් වන්නේ ලොව වූ මූල්‍ය​ සමාගම් වේ.එනම් මහා පරිමාණයේ සහ කුඩා පරිමාණයේ බැංකු හා නොයෙක් ආකාරයේ මූල්‍ය​ සමාගම් විසිනි.එම නිසා මෙය හඳුන්වනු ලබන්නේ ලෝක මූල්‍ය​ වෙළඳපොළ (අන්තර් බැංකු වෙළඳපොළ) යනුවෙනි.එම නිසා මෙය ලොව විශාලම වෙළඳපොළ වේ.සරළවම කිවහොත් Foreign Currency Exchange Markets යන්න කෙටිකර FOREX යනුවෙන් හඳුන්වන මෙය මූල්‍ය​ වෙළඳපලක් වන අතර (Currency Exchange Market. Interbank Market) මුදල් වෙළඳපොලවල් අතරින් ලොව විශාලතම මුදල් වෙළඳපොල වන්නේද, FOREX වෙළඳපොලයි.

එමෙන්ම 2013 වසරෙහි නිකුත් කළ වාර්ථාවන් මත මෙහි දිනකට ගණුදෙනු වන මුදල් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 5.3 ඉක්මවන අතර එමගින් මෙහි විශාලත්වය සරළව ඔබට හැඳිනගත හැකිය. එමෙන්ම මෙහි එක් මුදල් ඒකකයක් අනෙක් මුදල් ඒකකයත් සමග ඇති තරගකාරිත්වය මගින් එහි ඉහල පහල ගමනය සිඳු කරයි. එම තරගකාරිත්වය මගින් එහි ඉහල පහල ගමනය සිදු වන ආකාරය අනුව Buy හෝ Sell Trade යොදා ලොකු ලාභයන් කරා යෑමේ හැකියාව මෙහි Trade (වෙළඳාම්) කිරීමෙන් ලබා ගත හැක. ඔබ රැකියා සහිත හෝ විරහිත කෙනෙකු නම් යම් මාසික ආදායමක් ලබන්න.FOREX ඔබගේ අමතර ආදායම් මාර්ගයක් පමණක් කර ගන්න.FOREX යනු කිසිවෙකුටවත් යටත් නැති අතිශය ස්වාධීන මුදල් ඉපයිමේ මාර්ගයකි.එමඟින් මෙය ලොව විශාලතම මූල්‍ය​ වෙළඳපොළ වන්නේය.එම නිසා මෙය වඩා සිත් ඇදගන්නා සුලු වෙළඳපොලක් වේ.

ෆොරෙක්ස් මාර්කට් එක පිළිබඳ ඇත්ත නැත්ත දැනගන්න විකිපීඩියා මගින් හඳුන්වා දී ඇති තොරතුරු දැක බලාන්න මෙතැනින් පිවිසෙන්න.

https://en.wikipedia.org/wiki/Foreign_exchange_market

Keyboard and Mouse
2020-10-14 (1).png

ෆොරෙක්ස් මූලික පිවිසෙන්නන් සඳහා
ෆොරෙක්ස් පිළිබඳ දැනගත යුතු මූලික තොරතුරු

මුලින්ම මම කැමති ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්න.ඒ තමා සමහරක් පිරිසක් ඉන්නවා ෆොරෙක්ස් කිව්ව ගමන් ඕක කරන්න බෑ.අපිව ලොස් වෙනව කියලා කියන.නමුත් ඔයාලගෙ හදවතින්ම අහල බලන්න ඔයාල හරියටම ට්‍රේඩ් කළාද කියලා.මේ ලෝකේ කිසිම දෙයක් නෑ ලේසියෙන් මුදල් උපයන්න පුලුවන්.හැමදේටම පොඩි හරි මහන්සියක් දරන්න ඕන.අද මේ ලෝකෙ කීදෙනෙක් ඉන්නවද කොටස් වෙළඳපොලේ ට්‍රේඩ් කරලත් ලොස් වෙන අය,ඒකට එකම හේතුව වෙළඳපොල වටිනාකම ඉහල පහල ගමන් කිරීමයි.මෙම වෙළඳපොල ඉහල පහල ගමන් මග වෙනස් වෙන්න හේතු වෙන්නෙ ලෝක ආර්ථිකයයි.එහෙම නැත්තම් අදාල රටේ ආර්ථිකමය පසුබිමයි.ඒවගේම වෙළඳපොලක් තමයි ෆොරෙක්ස් කියන්නේ,එනම් ලෝක මූල්‍ය වෙළඳපොල.ෆොරෙක්ස් ලෝක මූල්‍ය වෙළඳපලක් වෙන්න එකම හේතුව තමයි එහි ගැවසෙන්නේ ලෝකයේ ඇති ප්‍රධාන මුදල් ඒකක වර්ග එකිනෙකට හුවමරු වෙන අගයන් නිසා,

ඒ වගේම ෆොරෙක්ස් කියන දේ සූදූවක් කරගෙන ට්‍රේඩ් කරන අයත් ඉන්නවා.ෆොරෙක්ස් කියන්නෙ හොද දෙයක් එක සුදුවක් කරගන්න එපා.ෆොරෙක්ස් වලට හොද ඉතිහාසයක් තියෙනවා.ඒක මේ ලෝකෙට අද ඊයේ ආව දෙයක් නෙමේ.ගොඩක් වේලාවට ගොඩක් දෙනා ලොස් වෙන්නෙ එයලාගෙම වැරදි නිසා,ඒකට හෙතුව තමයි තැන්පතු මුදලට සරිලන ආකරයට පමණක් ට්‍රේඩ් මිලදී නොගැනීම,එක දිගට ට්‍රේඩ් මිලදී ගැනීම,සහ මාර්කට් චලනයන් පිලිබඳ අනවබෝදයෙන් ට්‍රේඩ් මිලදී ගැනීම වැනි වැරදි නිසා තමයි ගොඩක් දෙනා තමන්ගෙ මුදල් නැති කරගන්නේ.ඒකට එකම හේතුව දැඩි තන්හාව.අන්තිමේදි " තන්හා ජායතී සෝකෝ "වෙලයි වැඩේ නවතින්නේ.ඔයාලා පිළිගන්න අකමැති උනත් ඇත්ත ඒකයි.ට්‍රේඩ් එකක් දෙකක් දාලා ලාභය එනව දැක්කම තව තව ට්‍රේඩ් දාන්න යනවා.එහෙම ට්‍රේඩ් දාල දාලම තමයි තැන්පත් කරපු සම්පූර්ණ මුදල් නැති කරගන්නෙ ලාභයත් එක්කම.ඒ නිසා ඔයාලට කියන්නෙ,පුලුවන් තරම් ඉවසීමෙන් ට්‍රේඩ් කරන්න.ඒ වගේම හොදම අවස්ථාවක් එනකම් ට්‍රේඩ් විවෘත කිරීමෙන් වලකින්න.ඒ නිසා තැන්පතු මුදල සම්පූර්ණයෙන් භාවිතා නොකර ට්‍රේඩ් කරන්න.ඔබ සාර්ථක ට්‍රේඩර් කෙනෙකු වීමට කැමතිනම් ඔබ තුල වූ අඩුපාඩු සාදාගන්න උත්සහ ගන්න.

ඔබ බෑන්ක් එකක ස්ථාවර තැන්පතුවක් කලහොත් ඔබ දාපු ගමන් ඔබගේ තැන්පතුව දවසෙන් දෙකෙන් ගන්නවද?නෑ නේද?තැන්පතුවේ පොලිය එනකම් බලන් ඉන්නව නේද? අන්න ඒ වගේ මාර්කට් එකේත්, නිවැරදි ස්ථානයක් බලලා ට්‍රේඩ් එකක් දැම්මොත් ඒක කොයි මොහොතේ හෝ ප්‍රොෆිට් එකක් වෙනවාමයි.ඒක ඒකාන්තයෙන්ම වෙන දෙයක්.මම මෙහි සටහන් කළා නිවැරදි ස්ථානයක් කියලා දෙයක්,මෙන්න මේ දේ අපි ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩ් කරද්දි විශේෂයෙන් සැළකිය යුතු දෙයක්.ඔයාලට සජීවී ගිණුමක $100 ක් දාලත් ට්‍රේඩ් කරන්න පුලුවන් නමුත් $100 ක් තැන්පත් කරලා $200 ක් හොයන්න පුලුවන් වුනත් $1000 හොයන්න හිතන්න එපා. යන්න එපා.සජීවී ගිණුමක $1000 ක මුදලක් තැන්පත් කරලා,මසකට $200 ක් හෝ $300 ක් නිදහසේ ට්‍රේඩ් කරලා උපයන්න පුලුවන්.හිතන්න මාස හතරක් පහක් යද්දි දාපු $1000 ගිණුමෙ එහෙම්මම තියෙද්දි ඊට අමතරව $1000 ක් ඔයා හොයලා.$1000 ක මුදලක් බෑන්ක් ස්ථාවර තැන්පතුවක් දාලා ඔයලට මාස 5 න් දාපු මුදලම ආපසු ගන්න පුලුවන්ද?නමුත් හොඳ පුහුනුවක් එක්ක ට්‍රේඩ් කරන අයට මේ දේ කරන්න පුලුවන්.එහෙම පොඩ්ඩ පොඩ්ඩ ඔබගේ තැන්පතු මුදල ලොකු කරගත් විට ඔබගේ ලාභයද ලොකු කර ගැනීමට හැකියාව ඇත.


නමුත් ඉක්මනට දියුණු වෙන්න ලොකුවට ට්‍රේඩ් විවෘත කරන අයට නම් මේ දේ කරන්න අමාරැයි.මොකද ඉක්මන් කොටයි කියලා කතාවක් ඔයාලා අහලා ඇතිනෙ නේද?මාර්කට් එකෙත් ඒක එහෙම්මමයි.ඉක්මන් අනිවාර්යෙන් කොටයි.මේ සියල්ල ඉතා සීරුවෙන් ක්‍රම ක්‍රමයෙන් ඉගෙන ගෙන කරන්න තියෙන දේවල්.හදිස්සි වෙලා දවසෙන් දෙකෙන් කරන්න බලපොරොත්තු වෙන්න එපා.අවම සති දෙකක්වත් ඩෙමෝ ගිණුමක ට්‍රේඩ් කරන්න පුරුදු වෙන්න ඕන.මාර්කට් එක තුල සිදුවන චලනයන් පිලිබඳව අවබෝධය සහ අවධානය තියෙන්න ඕන.

 

සමහරක් අයට තියෙන එකම ප්‍රශ්නය තමයි කොහොමද ලොස් වෙන්නේ නැතුව ට්‍රේඩ් කරන්නේ කියලා?ඇත්තටම ලොස් වෙන්නේ නැතුව ට්‍රේඩ් කරන්න පුලුවන්,නමුත් ඒකට හොඳ පුහුනුවක් නිවැරදි අධ්‍යයනයක් අවශ්‍යය​ වෙනවා.හොඳ පුහුනුවක් සහ නිවැරදි අධ්‍යයනයක් ලබාගන්න අප ආයතනයේ සහය උපදේශකවරු සම්බන්ඳ කරගන්න පුලුවන්.ඔවුන් ඔබට කියලා දේවී කොහොමද වෙන්නේ සහ කොහොමද ට්‍රේඩ් කරන්නේ කියලා.මේ සියලු කරුනු කාරනා පැහැදිලිව ඉගෙන ගන්න නම් අප ආයතනයේ සහය දෙපාර්තමේන්තුව අමතන්න.ඔවුන් ඔබට අවශ්‍ය පුහුනුව,මූලික දැනුම සමඟ සම්පූර්ණ සහය නොමිලේ ලබාදෙනු ඇත.ඔබත් අදම වට්ස් ඇප් හරහා අප උපදේශකවරු සමග සම්බන්ඳ වෙන්න. ඔබත් අදම ගිණුමක් විවෘත කර ලියාපදිංචි වන්න.

හිතවත් පාරීභෝගිකයනි‚
 

ඔබගේ ෆොරෙක්ස් ගිණුමට මුදල් තැන්පත් කීරීමට අපහසුව සිටින්නේද?පසුතැවිලි නොවන්න,අප සමඟ ඔබට මුදල් තැන්පත් කීරීමට සහ ආපසු ලබාගැනීමට පහසු මාර්ගයන් ඇත.අදම අප පාරිභෝගික සේවා සහය ලබා ගන්න.

 

ඔබට Local Bank deposit ක්‍රමය මගින් මුදල් තැන්පත් (Deposit ) කිරීමටත් මුදල් ආපසු ලබාගැනීමටත් (Money withdrawal) හැක.ඉතා ඉක්මන් කඩිනම් සේවා  පහසුකම් සපයා ඇත.වැඩි විස්තර සඳහා අදම අමතන්න.

 

ඔබට මොනයම් ආකාරයක හෝ ගැටළුවක් ඔබගේ Uniglobe markets ඟිණුමෙහි ඇත්නම් අප ආයතනයේ පාරිභෝගික සේවා සහය ක්ෂනිකව ලබා ගැනීමට අප ආයතනයේ, 

එමෙන්ම $100 සිට ඉහලට මුදල් තැන්පත් ඟිණුම් හිමියන්ට නොමිලේ ලැබෙන සිග්නල් සේවාවද,ලබා ගත හැක.

 

ඔබගේ $100 ඉහල තැන්පතු සඳහා නොමිලේ සිග්නල් ලබා ගන්න ටෙලිග්‍රෑම් ඇප් හරහා සම්බන්ඳ වෙන්න අමතන්න. ඔබට වෙළඳපොල ගැන දැනුම අඩුනම් ආයතනයෙන් ලබාදෙන සිග්නල් වලට පමණක් වෙළඳාම් කරන්න​

මෙම සේවාවන් ලබාගත හැක්කේ ඔබගේ කැමැත්ත මත පමණි.

 

ඔබගේ තැන්පතු සඳහා 30%  සහ 100%

දීමනා ලබාගන්න​.

 

  • ඔබ තැන්පත් කරන අගය අනුව අවම $50 සිට ඉහලට 30% බෝනස් මුදලක් ආයතනයෙන් ලබා ගත හැක.
     

  • මෙම මුදල එකවර තැන්පත් කල යුතුය​.කොටස් වශයෙන් තැන්පත් කලාට බෝනස් හිමි වන්නේ නැත​.
     

  • ඔබ තැන්පත් කල මුදලට ආයතනයෙන් බෝනස් ලබා දෙන්නේ,පැය 24 ක කාලයක් තුල පමණයි.
     

  • කල් ඉකුත් වූ පසු බෝනස් ලබා ගැනීමට නොහැකි බව කරුණාවෙන් මතක තබා ගන්න​.
     

  • නීතිරීති අන්‍තර්ගත වේ.


    මෙම සේවාවන් ලබාගත හැක්කේ ඔබගේ කැමැත්ත මත පමණි.
     

2020-10-14 (2).png

අපගේ තාක්‍ෂණිකමය වෙළඳ වේදිකාවන් ඔබ සඳහාමයි.යුනිග්ලොබ් මාර්කට්ස් විසින් කර්මාන්තයේ ප්‍රමුඛතම වෙළඳ වේදිකා වන මෙටා ට්‍රේඩර් 4 (MT 4) සහ මෙටා ට්‍රේඩර් 5 (MT 5) ඉදිරිපත් කරයි.එබැවින් ඔබේ වෙළඳ ශෛලියට ගැලපෙන වේදිකාව තෝරාගෙන ඔබට ගැලපෙන වේදිකාව තීරණය කරන්න.

2020-10-14 (5).png

ඩෙස්ක්ටොප් කවුළු සඳහා මෙටා ට්‍රේඩර් 5 බාගත කර විදේශ විනිමය හා CFDs විස්මිත ක්‍රියාකාරිත්වය, ස්වයංක්‍රීය වෙළඳාම, තාක්‍ෂණික හා මූලික වෙළඳපල විශ්ලේෂණය යනාදිය සමඟ මෙම වේදිකාවට ඒකාබද්ධ කර ඇත.

2020-10-14 (3).png

 0091 84325 88055

වර්ධනය සහ කළමනාකරණය
සමඟ ඔබේ ආයෝජන වැඩි දියුණු කරගන්න
PAMM ඟිණුම් සම​ඟ

2020-10-14 (6).png
bottom of page