top of page


.png)
.png)
.png)
1. ඔබ වෙළදාම් කළ යුතු වේදිකාව තෝරාගැනීම සදහා වර්ග දෙකක් ලබා දී ඇත.එයින් එකක් තෝරගත යුතුයි.එයින් MT4 තෝරාගන්න.
2. ඔබේ මුල් නම සටහන් කරන්න.
3. ඔබ මහත්මයෙක් ද,මහත්මියක් ද, යන්න තෝරා ගන්න.
4. අවසාන වාසගම ප්‍රමාණවත් වේ.
5. ඔබේ ඊ-මේල් ලිපිනය සටහන් කරන්න.
6. ඔබගේ උපන් දිනය සටහන් කරන්න.
7.ඔබ උපන් රටේ නම තෝරාගන්න.
8.මෙම ස්ථානයේ නිතරම දිස් වන්නේ යම් සංඛයාන්මික අගයකි.එම අගයන් දෙක එකට එකතු කල විට එන අගය සටහන් කරන්න.
9.ශ්‍රී ලංකා දුරකතන කෝඩය (එනම්,+94) සටහන් කර ඔබේ පුද්ගලික ජංගම දුරකතන අංකය සටහන් කරන්න.
10.සියල්ල පුරවා අවසානයේ "නෙක්ස්ට්" මෙම බටනය මත කිලික් කිරීමෙන් දෙවන අදියර විවෘත වේ.
11. ඔබගේ රහස්පදය සටහන් කරන්න.
12.ඔබ සටහන් කල රහස්පදය නැවත වරක් තහවුරු කරන්න.
13.ඔබගේ ලිපිනය සටහන් කරන්න.මාවත සමඟ නිවසේ අංකය සටහන් කරන්න.
14.ඔබේ නගරය සටහන් කරන්න.
15.ඔබේ පලාත හෝ දිස්ත්‍රික්කය සටහන් කරන්න.
16.ඔබගේ තැපැල් අංකය සටහන් කරන්න.
17.ඔබ ශ්‍රී ලාංකිකයෙකු බව තෝරාගන්න.
18.ඔබ වෘත්තියක නියැලෙන්නෙක් ද යන්න තෝරාගන්න.
19.ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය තෝරගන්න.
20.ඔබගේ වාර්‍ෂික ආදායම තෝරාගන්න.
21.ගණනය කරන ලද ඔබගේ සම්පුර්ණ වත්කම තෝරගන්න.
22.ඔබට ෆොරෙක්ස් වෙළඳාම ගැන අත්දැකිම් ඇති බව හෝ නොමැති බව තෝරාගන්න.
23.ඔබට අවශ්‍යය ඟිණුම් වර්ගය තෝරාගන්න.
24.ඔබට ආයතනයෙන් ලබා දෙන දීමනා අවශ්‍යයද නැද්ද යන්න තෝරගන්න.
25.ඔබගේ හැඳුනුම් පතෙහි ඉදිරිපස පිටුවෙහි චායාරූපයක් ඇතුලත් කරන්න.
26.ඔබගේ හැඳුනුම් පතෙහි පිටුපස පිටුවෙහි චායාරූපයක් ඇතුලත් කරන්න.(මේ චායාරූප සියල්ල ඉතා පැහැදිලි කියවීමට හැකි ආකාරයෙන් චායාරූප ගත කොට ඇතුලත් කරන්න.
27. ඔබගේ ලිපිනය සනාථ කිරීම සඳහා අදාල සාදකයක් ඇතුලත් කරන්න.(මේ සදහා බැංකු ඟිණුමේ ලිපිනය සටහන් වන කොටස හෝ විදුලි බිල් පතක් හෝ ජල බිල් පතක්,දුරකතන බිල් පතක් ඇතුලත් කල හැක.මේවා මාස 6 ක් ඇතුලත ලබාගත් ලේඛන විය යුතුයි.)
28.ඔබ අප ආයතනය ගැන දැන ගත්තේ කෙසේද යන්න තෝරාගන්න.
29.ආයතනයේ සියළුම නීතිරීතීන්ට එකඟ බවට සහතික වෙමි යන්න හරි ලකුණක් මඟින් තහවුරැ කරන්න.
30.සියල්ල පුරවා නිම කිරීමෙන් පසු "රෙජිස්ටර්" බටනය මත ක්ලික් කරීමෙන් පසු ඔබගේ සජීවි ගිණුමෙහි තොරතුරු ඔබට පැය 24 ඇතුලත ඔබේ ඊ- මේල් ලිපිනයට ලැබෙනු ඇත.ඔබට කඩිනම් සේවාවක් අවශ්‍යය කරනවානම් සහය අංශය අමතන්න.
bottom of page