top of page

.png)
1.ඔබේ සම්පූර්ණ නම සටහන් කරන්න.( මුල් නම සමඟ අවසාන වාසගම ප්‍රමාණවත් වේ.)
2.ඔබේ ඊ-මේල් ලිපිනය සටහන් කරන්න.
3.ඔබ උපන් රටේ නම තෝරාගන්න.
4.ශ්‍රී ලංකා දුරකතන කෝඩය (එනම්,+94) සටහන් කර ඔබේ පුද්ගලික ජංගම දුරකතන අංකය සටහන් කරන්න.
5.ලීවරණය 1:500 ලෙස තෝරාගන්න.මෙම ලීවරණය වඩාත් පහසු සහ ට්‍රේඩ් කිරීමට වඩාත් සුදුසු ලීවරණය වේ.
6.තැන්පතු මුදල ලෙස ඔබට කැමති මුදලක් තෝරා ගැනීමට හැකියාව ඇත.නමුත් අවම මුදලක් ලබා ගෙන පුහුනු වීම් වල නිරත වීම වඩාත් සුදුසු වේ.මෙහි අවම මුදල ලෙස තෝරා ගත හැක්කේ $1000 මුදලක් පමණි.එයට හේතුව මෙම ගිණුම පුහුණුව සඳහා නිර්මාණය වූ ගිණුම් විශේෂයක් බැවිනි.නමුදු සැබෑ ගිණුමක දී ඔබට $10 තැන්පත් කර ට්‍රේඩින් පටන් ගැනිමේ හැකියාව ඇත.නමුත් අවමය $100 කින් වත් ආරම්භ කිරීමට මතක තබා ගන්න.මන්දයත් $10 යනු ඉතාමත් කුඩා අගයක් වන බැවන් මුදල් නැති වී යෑමේ අවදානම වැඩි විය හැකි බැවිනි.නමුත් තැන්පතු මුදල කීයක්ද යන්න තීරණය කිරීමේ අයිතිය සම්පූර්ණ ඔබ සතුයි.
7.මෙම ස්ථානයේ නිතරම දිස් වන්නේ යම් සංඛයාන්මික අගයකි.එම අගයන් දෙක එකට එකතු කල විට එන අගය සටහන් කරන්න.
8.සියල්ල පුරවා අවසානයේ "සබ්මිට්" මෙම බටනය මත කිලික් කිරීමෙන් ඔබගේ ඩෙමෝ ගිණුමේ තොරතුරැ ඔබගේ ඊ-මේල් ලිපිනයට ලින්ක් එකක් මගින් එවනු ලැබේ.එම ලින්ක් ය මත ක්ලික් කිරීමෙන් ඔබෙගේ ඩෙමෝ ගිණුමේ ඇතුල් වීමේ තොරතුරු ලැබෙන පිටුව අලුතින් විවෘත වේ.එම තොරතුරු COPY ,PASTE කර ඔබගේ ඩෙමෝ ඟිණුමට ඇතුල් වෙන්න.
9.ඔබ වෙළදාම් කළ යුතු වේදිකාව තෝරාගැනීම සදහා වර්ග දෙකක් ලබා දී ඇත.එයින් එකක් තෝරගත යුතුයි.එයින් MT4 තෝරාගන්න.
10.ඩෙමෝ ගිණුමට ඇතුල් වීම සඳහා LOGIN TO DEMO ACCOUNT වෙත යොමු වෙන්න.
bottom of page